web analytics
Uncategorized 

අමරණීය මත

ඉක්මන් හා ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල අත්නොවුණ ද දුක් විදීම හා පරිත්‍යාගය නිරර්ථක දෙයක් නොවේ. මෙම චෛතසික ලෝකයේ සියල්ල විනාශයට පත්වෙයි. එහෙත්, අදහස්, පරමාදර්ශ හෝ සිහින එලෙස විනාශ නොවේ. කෙනෙකු තම මතය වෙනුවෙන් මිය යාමට පුළුවන. එහෙත් එම මතය ඔහුගේ මරණින් පසු දහස් සංඛ්‍යාත ජීවිත තුළ පුනර්භවය ලබනු ඇත. සුභාෂ් චන්ද්‍ර බෝස්

Read More
NEWS Uncategorized 

අනධ්‍යයන සේවක වර්ජනය

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. ඒ අනුව සියලු අනධ්‍යයන සේවකයෝ අද (ජූලි 27) පෙරවරු 8 සිට සිය රාජකාරීවලින් ඉවත් වී සිටිති.

Read More
Uncategorized 

තිත්ත හකුරු..

තල් මලින් පැන ගත්ත කිතුලකින් හැඩ ගත්ත සමනලියකගෙ නමක අගිස්සේ පැටලැවුන පැනිම පැනි පිරුණු රස හකුරු පෙත්තක් තිබුණි ඇඹලයෙක්වත් නොදුටු… —-මරියා—-

Read More