web analytics
comman තෙවැනි ඇස 

මට හිතෙන හැටි..

හිත….හරි ම පුදුමාකාර ය..වෙලාවකට අපිට හිතෙන දේවල් ගැන හිතා ගන්න වත් නොහැකි තරම් ය.අපට හිතෙන දේවල් එලෙසින් ම ඉටු වෙනවා නම් ඇතැම් විටෙක මේ මුළු ලෝකය ම අපේ වී තිබෙන්නට ද පුළුවන. හිත අපිව රැගෙන යන දුර අනන්තයෙනුත් එපිට ය. අසුරු සැණෙකින් අපිට ලෝකයේ කවර තැනකට වුව ද ගොස් එන්නට හැකි ය. ඒ වේගය කිසිදු දෙයකට සමකළ නොහැකි ය. එදිනෙදා අපි කොයි තරම් නම් දේ ගැන හිතින් හිතනවා ද? උදෑසන අවදි වූවාට පසු ව බොහෝ දෙනෙක් එදා කළ යුතු වැඩ ගැන හිතින් සැලසුම් කරගනිති.සමහරු කලින් වැඩ ගැන යළිත් සිතති. මඟ…

Read More
comman තෙවැනි ඇස 

ජය හා පැරදුම

ජයං වේරං පසවති – දුක්ඛං සේති පරාජිතො උපසන්තො සුඛං සේති – හිත්වා ජය පරාජයං ජය ගන්නා පරදින්නහු තුළ වෛරය උපදවයි. පරාජිතයා දුක සේ වෙසෙයි. සන්සුන් තැනැත්තා දිනුම් පැරදුම් නැතිව සැප සේ කල් යවයි. -ධම්මපදය, සුඛ වග්ග:5  

Read More
comman තෙවැනි ඇස 

කෙදින හෝ අපි මහලු වියට පත් වන්නෙමු.

දැඩි හිරු රශ්මියෙන් රත් වූ පිටකොටුවෙ පැයක් පමණ ගත කළ මා නැවත නිවස බලා යාමට බස් රථයට ගොඩ වූයේ දැඩි වෙහෙසට පත් ව ය. හිස් අසුනක වාඩි වූ මා ගිමන් හැරියෙමි. ටික වෙලාවකින් ආසන සියල්ල මගීන්ගෙන් පිරුණි. බස් රියදුරු බස් රථය පණ ගන්වා බස් රථය ධාවනය අරම්භ කළේ ය. පිටකොටුවේ බෝ ගහ අසළ බස් නැවතුම් පොළෙන් බස් රථයට මගීන් කීප දෙනෙකු ගොඩ වූ අතර එ් ඒ අතර වියපත් කාන්තාවක් ද වූවා ය. ඇය දුටු විට ම මට මාගෙ මිත්තණිය සිහි විය. ඇය ඉදිරියට ඇදෙන බස් රථය තුළ නොවැටී සිටීමට මහත්…

Read More
comman තෙවැනි ඇස 

ඇය අසුනේ වාඩී වී..

සද බබළන රිදි රැයක ඇය හිමි නිදන මොහොතේ විවර වූ කවුළුව අසල, අසුන් ගෙන පෙරී එන ආලෝකයේ ලියයි ඇය කවක් එළඹෙන අනාගතය ගැන   දැඩි වූ දූ පුතුන් ඇය දමා යන අයුරු ඈ තනි වෙන අයුරු   සුමුදු සුවදැති මල් පොකුරු පිපෙනු ඇත. ළපටි පැළ ඵල දරනු ඇත. අහෝ! කවුරුන් දකී ද?   දවස කෙතරම් දිගු ද? තිර රෙදි පමණක් සෙලවෙන ගොළු නිවසක   පරිවර්තනය අමාලි උත්පලා නන්දසිරි

Read More
comman තෙවැනි ඇස 

මිනිසාගේ අපේක්ෂාවේ අවසානය

එක්තරා රාත්‍රියක, කඩකරුවා තම කඩය වැසීමට ඔන්න මෙන්න කියා තිබියදී බල්ලෙක් කඩයට ගොඩ වැදිණි. උගේ කටෙහි මල්ලක් එල්ලෙමින් තිබිණි. බෑගය තුළ මුදල් සමඟ මිලට ගැනීමට නියමිත බඩු ලැයිස්තුවක්ද තිබිණි. කඩ කරුවා මුදල් රැගෙන නියමිත බඩු බෑගය තුළට දැමීය. එසැනින් බල්ලා බෑගය රැගෙන කඩයෙන් පිට විය. කඩකරුවා සිදුවීමෙන් විස්මයට පත්ව බල්ලා පසුපස ඇදුනේ උගේ අයිතිකරු පිළිබඳව සොයාබැලීමේ අදිටනින්ය. බල්ලා බසයක් එනතුරු බස් නැවතුමේ නැවතුනේය. ටික වේලාවකට පසු පැමිණි බසයට බල්ලා ගොඩ වුණේය. කොන්දොස්තරවරයා පැමිණිවිට බල්ලා තරමක් ඉදිරියට ගොස් තම බෙල්ලේ බැඳි පටියතුළ තිබූ මුදල් හා බැසිය යුතු ලිපිනය සඳහන් කොල කැබැල්ල…

Read More
comman තෙවැනි ඇස 

ජීවිතය හා වේදනාව

‘‘මට ජීවිතය අසීරු යැයි දෙවරක් පසක් විය. එකක් ඔබගේ පැමිණීමට පෙරය. අනෙක ඔබ ගිය පසු ය. ඔබගේ වෙන්වීම නිසා මට දැනුණු වේදනාව අනෙක් සියලුම වේදනාවලින් මා මුදවාලී ය. දැන් කිසිම වේදනාවකට මා වෙත පැමිණිය නොහැකිය එහි ගෞරවය ඔබට ය.’’   ඕෂෝ    

Read More