web analytics
comman තෙවැනි ඇස 

මතක තබා ගන්න සතුට යනු ඔබේ තෝරා ගැනීමයි.

සතුට නැති ජීවිතය හිස් ය. පාලු ය. ඇත්තෙන්ම සතුට නැතිවූ තැන එතැන ජීවිතයක් නොවන්නේය. සතුට එතරම්ම වැදගත් දෙයකි. පහත දැක්වෙන්නේ දුකේ ගැලී සිටිනා මිනිසුන් වෙත සතුට ලබාදෙන්නට උත්තේජනයක් සපයන්ට උපකාර කරන්නාවූ වෙබ් අඩවියක පළ වූ එක්තරා කථාවක අනුවාදනයකි. ජීවිතය විටෙක බොහෝ දුෂ්කරය. දුෂ්කරතාවයන්ට මුහුණ නොදී හොඳින් ජීවත්වීම කිසිසේත්ම කළ නොහැකිය. එසේම අපේ ජීවිතවල හදවත ඉරා දමන කාලවකවානුද නැත්තේම නොවේ. අප දෙදෙනා වයස 20ගණන්වල සිටියදී පුරා මාස 15ක් පුරා එවැනි කාල වකවානුවක් අපේ ජීවිතවල ද තිබුණි. ඒ කාලයේ අප දෙදෙනාගේ ම රැකියා අහිමිව තිබූ අතර, අප මහත් පාඩු විඳිමින් සිටියෙමු. නිවසේ…

Read More
comman තෙවැනි ඇස 

‘වචනය’ ගැන වචනයක්

ආයුධයකට වඩා මුවහත් ය. බෝම්බයකට වඩා විනාශකාරී ය. සිත් බිදවයි ලේ වගුරුවයි බැදීම් බිදවයි හතුරන් වඩවයි ඒ නිසා පරිස්සමෙන් පාවිච්චි කරන්න ‘වචනය’

Read More
comman තෙවැනි ඇස 

මනුෂ්‍යත්වයට ගරහන්න එපා

දැන්වීම් යනු මාධ්‍ය සංස්කෘතිය තුළ ඉතා වැදගත් අංගයකි. එමෙන්ම එය ඉතා බලපෑම් සහිත සමාජ සංදේශයන් නිකුත් කරයි. විශේෂයෙන් ම පාරිභෝගික සමාජයේ දැන්වීම් යනු මිනිසුන් සහ බඩු භාණ්ඩ පිළිබඳ අරුත් කියා දෙන හෝ පෙන්වා දෙන ඉතා ප‍්‍රබල මාදිලියකි. ”ජාලි” නම් චින්තකයා පෙන්වා දෙන ආකාරයට ලිංග භේදය යනු දැන්වීම්කරුවන් විසින් ඉතා බහුල ලෙස භාවිතයට ගන්නා සමාජ මූලාශ‍්‍රයන්ගෙන් එකකි. මෙම අදහස සනාථ වන ප‍්‍රධාන කරුණ නම් දැන්වීම් තුළ දක්නට ලැබෙන ප‍්‍රධාන තේමාවන් ලිංග භේදය හා ලිංගිකත්වය මත පදනම් වන නිසාය. දැන්වීම් විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන කරුණක් වන්නේ ඒවා ස්ථීර ලෙසම කාන්තාව පුරුෂයාට…

Read More
තෙවැනි ඇස 

ඔබයි, මගේ ජීවිතේ මට හමුවුන හොදම ගුරුතුමිය

ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය මෙය වසර ගණනාවකට පෙර පාසලක පහළ පන්තියක ගුරුවරියක් මුහුණ දුන් සිද්ධියකි. ඇය 5 වසර පන්ති භාර ගුරුතුමිය වූ අතර නව වසරේ ඇගේ නව පන්තිය ඉදිරියට පැමිණි ඇය ගුරුවරුන් පොදුවේ පවසන බොරුවක් ළමුන් හා පැවසූවා ය. එනම් ඇය පන්තියේ ළමුන් සියලු දෙනාට ම එක හා සමානව ආදරය කරන බවත් ඔවුන් සියලු දෙනා ඇයට එක හා සමාන බවත් ය… ඇගේ මෙම වැකිය බොරුවක් වීමට ආසන්නතම හේතුව වූයේ පන්තියේ ඉදිරිපස පේලියේ වාඩි වී සිටි ටෙඩී නම් කුඩා පිරිමි දරුවා ය. සෑම දිනක ම තම සිරුරට වඩා විශාල වූ අපිරිසිදු…

Read More