web analytics
You are here
comman කාලීන 

ඉතින් ආයුබෝවන්

ජීවිතය දෙස ආපසු හැරී බලන්නට කැමති වන්නේ අල්ප පිරිසකි. නමුත් වසරක් ආපසු හැරී බලන්නට නම් කෙනෙකු කරනු ලබන දෙයකි. ඊට හේතුව වන්නේ වසරක් ගෙවී යන විට මම ගිය වසර තුළ කළේ මොනවදැයි නිතැතින්ම සිහියට එන නිසයි. ගෙවී ගිය වසර දෙස ආපසු හැරි බැලුවොත් අපි ලගා කර ගෙන තිබෙන ඉලක්ක ප්‍රමාණය ඉතා අඩු බවත් ඊලග වසරටත් සපුරා ගත යුතු ඉලක්ක ගොඩ ගැසී ඇති බව නම් සැබෑවකි. වසරක් ආරම්භ වන මොහොත අපි ප්‍රාර්ථනා පොදි බැද ගෙන නව වසර පිළිගනු ලබනවා. ඊට පස්සේ අපි ඒ ප්‍රතන එක එක ඉටු කරගන්න උත්සාහ දරනවා. බාධා,…

Read More
comman කාලීන 

ගුරු භූමිකාවට වටිනාකමක් ලැබෙන්නේ කවදා ද?

ලොව රඳා පවතින සාධක අතර අධ්‍යාපනය නැමැති සාධකයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ලොව ඉදිරියට ගමන් කරන්නේ කිසියම් පැරණි දැනුමක් උකහාගෙන එයින් නවමුකරණයක් බිහිවීම තුළිණි. ගුරුවරුන් වනාහි තම දැනුම ගුරුමුෂ්ටියකින් තොරව ශිෂ්‍යයන්ට ලබාදෙන පිරිසකි. ඔවුන් කරන සේවය කිසි දිනක මිල කළ නොහැකිය. වර්තමානයේ ගුරුවරුන්ට වැටුප් ලබාදුන් නමුදු ඔවුන් කරන සේවය ඒ වැටුපට මායිම් නොවන බව පැහැදිලිය. ගුරුවරයාගේ භූමිකාව ඈත අතීතයට දිවයන්නකි. ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන් ද බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ, අල්ලාහ් දෙවිදුන් වැනි ශාස්තෘවරයාණන් වහන්සේලා ද ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ ගුරුවරුන් සේ සැලකිය හැකිය. මක්නිසාද යත් ඔවුන්, ඔවුන්ගේ මුළු ජීවිතයම තමන් දන්නා හා…

Read More
comman කාලීන 

ඔබත් හිතන්නේ මෙහෙමද?

ජීවිතය කියන්නේ හරි අමුතු දෙයක්. එක් වෙලාවක දිනනවා, තවත් වෙලාවක පරදිනවා. පරදින තැනින් නැගිටලා ආයෙම දිනන්න හිතන් වැඩ කරනකොට ආපසු හැරිල බලද්දි හිතෙන්නේ පටන් ගත්ත තැනම නේද කියලා. ඉතින් එතකොට තමයි හිතෙන්නේ මේ කරන විකාර වැඬේ මොකක්ද කියලා. එහෙම කියල බෑනේ. පටන් ගත්තනම් ඒ වැඬේ ඉවර කරන්නම  ඕනි. ඔන්න ඔහොම තමයි අපි ජීවිතේ දිනන්න හිතාගෙන වැඩ කරනකොට අපට වෙන්නේ. මේ විදිහට වැඩ කරද්දී සමහරු දිනන්න පුලූවන්ද බැරිද කියලා බලන්නෙත් නැතුව අතෑරලා දානවා. ඒත් සමහරු දිනුවත් පැරදුනත් වැඬේ ලේසියෙන් අතෑරලා දාන්න සූදානම් නෑ. හැබැයි එහෙම කරපු අය තමා අන්තිමේ දිනලා තියෙන්නෙත්….

Read More
comman කාලීන 

නත්තල් පා වැසුමේ කතාන්දරය

පා වැසුමක් නැතහොත් මේස් යුගලයක් සාමාන්‍යෙයන් පොදු ජන සමාජයක කරළියට ගෙන ඒම සිදු නොකරනු ලබන්නක් නමුත් පා වැසුමකට සුවිශේෂී ස්ථානයක් ලැබෙන අවස්ථාවක් මිනිස් සමාජයේ දක්නට ලැබෙනවා. එකී අවස්ථාව දින දර්ශනයේ අපරභාගයට වන්නට හමුවෙනවා. ඒ සුවිශේෂී අවස්ථාව නම් නත්තල් කාල සීමාවයි. නත්තල් උත්සවයේදී අලුත් පා වැසුමක් නත්තල් සැරසිල්ලක් ලෙස යොදා ගන්නට කිතුනු බැතිමතුන් යොමුව තිබෙනවා. මේ නත්තල්  සැරසිල්ල ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල්වල කිතුනු ජනයා බහුල වශයෙන් ජනප්‍රිය විලාසිතාවක් ලෙස යොදා නොගත්ත ද බටහිර කිතුනු සමාජයේ මෙකී සැරසිල්ල අති මහත් ජනප්‍රිය වී ඇත. මෙම සැරසිල්ල සදහා යොදා ගනු ලබන්නේ තනි පා…

Read More
comman කාලීන 

නවීන තාක්ෂණයට අභිබවා යා නොහැකි පොත් කියවීමේ පුරුද්ද

පරිගණක යුගයේ ආගමනයත් සමග අප දැනට ආස්වාදනය ලබන ජීවන තත්ත්වය කැපී පෙනෙන ලෙස වෙනස් වී ඇත. අන්තර්ජාලය මගින් අපට ලැබුණ ගෝලීයකරණය හරහා  ලොව, ඉතාමත් කුඩා ස්ථානයක් බවට පත්වී ඇත. නවීන තාක්ෂණය නිරතුරුව යාවත්කාලීන වීමත් සමග අප දැනට ගෙවන ජීවන තත්ත්වය දියුණු කරවීමට මින් පෙර කළ නොහැකිව තිබූ දේවල් එක් ඇඟිලි තුඩක ස්පර්ෂයකින් සැබෑවක් බවට පත්කර ගැනීමට හැකියාව ඇත. ලොව පුරා විවිධ රටවල විවිධ මිනිසුන් එක් භාෂාවක් කතා කිරීම, අන්තර්ජාලය හරහා එක් පුවතක් ක්ෂණිකයෙන් ලොව පුරා පැතිරවීමට ඇති හැකියාව, ආහාර, බීම වර්ග සහ විලාසිතා සඳහා සියල්ලන්ටම එක හා සමාන රුචිකත්වයක් ඇති…

Read More
comman කාලීන 

ලොව දකින්නට ඉඩදෙන්න

දෙමව්පියන්ට මෙලොව ඇති එකම සම්පත වන්නේ තමන්ගේ දරුවෝ. මේ දරු සම්පත නැතිව දෙමව්පියෝ කෙතරම් නම් දුක් විඳිනවාද? දරුවෙක් නැති අම්මෙක් වඳ ගැහැනියක් ලෙස සමාජය විසින් හංවඩු ගසනවා. ඒ අම්මලා දරුවෙක් හදාගන්න නොකරන දෙයක් නැ. නොකරන කන්නලව්වක් නැ. ඒ තරමටම දෙමව්පියන්ට වගේ ම මේ සමාජයට දරුවන් අවශ්‍යයයි. මළ දරුවෙක් ජීවත් කරවන්න කිසාගෝතමිය ගන්න ප්‍රයත්නයෙන් විදහාපාන්නේ මවක් දරුවෙක්ට කෙතරම් නම් සෙනෙහසක් දක්වනවාද යන්නය. එවැනි අම්මාවරු ජීවත් වන මේ උතුම් භූමිය තුළ සිය සිඟිත්තාගේ හුස්ම උදුර ගන්නා අම්මාවරුද සිටී. මෙසේ ලිවීමට සිතුවේ ද එවැනි මවකගේ පාපතර ක්‍රියාවක් හේතුවෙනි. එනම්, එක්තරා ග්‍රාමීය දුෂ්කර ගමක…

Read More
comman කාලීන 

දෙසැම්බරයට අලුත් හුස්මක්

කැලණිය විශ්වවිද්‍යාලීය ජනසන්නිවේදන අධ්‍යයන අංශය සහ ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය එක්ව 13 වන වරටත්  සංවිධානය කරනු ලබන සංජනනී 2016 මාධ්‍ය උළෙල මෙම වසරේදී ද 13 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.ජාතික  සංහිඳියාව උදෙසා සන්නිවේදන සංස්කෘතියක්  යන තේමාව මුල් කර ගනිමින් දෙසැම්බර් මස 6, 7, 8, 9 යන දිනයන් හි දී විශ්වවිද්‍යාලයීය පරිශ‍්‍රය තුළ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන “සංජනනී 2016 “ මාධ්‍ය උළෙල මෙවර ද අධ්‍යාපනික සහ සෞන්දර්යාත්මක විශේෂාංග ගණනාවකින් සමන්විතය. මුළුමහත් මානව ප‍්‍රජාවටම අත්‍යවශ්‍ය සාධකයක් වන සන්නිවේදන විෂය අතිශය පුළුල් ප‍්‍රායෝගික නව භාවිතයන්ගෙන් පූරණය කිරීම හා ඒ පිළිබඳ දැනුම්වත් කිරීම මෙහි මුඛ්‍ය…

Read More
comman කාලීන 

ලාභයි මූණක් ගනිව් එකක්

ලාභයි… ලාභයි… ගනිව්කො එකක්. ලාභයි ලාභයි මූණක් ලාභයි. අනේ ගනිව්කො බොලන්. මගෙ බොක්ක රක්ෂා කර ගන්න ගනියව්කො මඟුල. ආහ්! එන්න පුංචි අම්මෙ, මේ බලපන්කො ලස්සන මූණු තියේ. බුදු මල්ලියේ මරු මූණක් ගන්කෝ. යකෝ මං කැරකිලා කැරකිලා ඇවිත් තියෙන්නේ විස්වවිද්දියාලෙට නේද? මේ තියෙන්නෙ බෝඩ් ලෑල්ල. මේකටවත් ගිහින් මූණක් දෙකක් විකුණගන්න බලමුකො. ආහ් මූණූ ‍මාමේ මෙහෙට එන්න. මෙහෙ හොඳ හොඳ මූණු තියෙනවා. උඹ ගාව තියෙන මූණු මොනවද කියලා හිතෙනවා මෙහෙ ඒවා දකිද්දි. තඩි එව්වා, කපටි එව්වා, පාට පා‍ට එව්වා,  නපුරු එව්වා, මූසල එව්වා, හොර එව්වා, මාර එව්වා ආ තව පෙරේත එව්වාත් තියෙනවා….

Read More
comman කාලීන 

ඒච්. අයි. වි. ඒඩ්ස් දිනයට පෙරවදනක්

ඒඩ්ස් ආසාදනයට හේතුකාරය වනුයේ මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයයි. ඒඩ්ස් Aids-acquired immune deficiency syndrome නතු කර ගත් ප්‍රතිශක්ති ඌණතා සහ ලක්ෂණය ලෙස හැදින්වෙන්නේ HIV Human immune deficiency virus මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය නමි රෝග කාරකය වසර 8-10 ක් කාලයක් තුල මිනිස් සිරුර තුල ඇති කරන ආසාදනයේ අවසාන ප්‍රතිඵලය වේ. මුල් ම ඒඩ්ස් ‍රෝගියා හමු වී ඇත්තේ 1981 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. ආරම්භක කාල සිනමාවේදී මෙම රෝගය සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින් අතර ප්‍රචලිතව පැවතුණ ද පසුව සමලිංගික හා විෂමලිංගික යන දේපාර්ශව තුළ ම පැතිරි යන රෝගයක් බවට පත්විය. අප්‍රිකානු කොළ වඳුරා මඟින්…

Read More