web analytics
කතුවැකිය 

මඳක් සිතන්න. නුවණින් මෙනෙහි කරන්න.

ගොරෙව්වත් වහින්නේ නැති වලාකුළු වහිනවා එහෙත් ගොරවන්නේ නැති වලාකුළු ගොරවන්නේ ද නැති වහින්නේ ද නැති වලාකුළු ගොරවන්නේ ද නැති වහින්නේ ද නැති වලාකුළු (අංගුත්තර නිකාය – වලාහක සූත්‍රය) බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාව පදනම් කරගෙන සමාජයෙහි වෙසෙන පුද්ගලයින් වර්ග හතරක් පිළිබඳ විවරණය කළහ. මිනිසාගේ විවිධ චර්යාවලට අදාළව මෙම විග්‍රහය වෙන් වෙන් වශයෙන් ආදේශ කරගැනීමට පිළිවන. නිදසුනක් වශයෙන් තමා වෙත පැවරෙන කාර්යය ඉටු කිරීමට යාමේදී වගකීම් විරහිතව කටයුතු කරන පුද්ගලයා විෂයෙහි මෙම දේශනාව ආදේශ කර ගත හැකිය. ඇතැම්හු කතා කරමින්, විවේචනය කරමින්, න්‍යාය සංකල්ප ඉදිරිපත් කරමින් සිටිති. ඔවුහු තමාවෙත කිසිදු කාර්යයක්…

Read More
NEWS 

LED සංවිධානයේ සමාරම්භක උත්සවය සහ නිල වෙබ් අඩවිය එළිදැක්වීම

කැලණිය විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද LED සංවිධානයේ සමාරම්භක උත්සවය සහ  නිල වෙබ් අඩවිය එළිදැක්වීම  2016 ජුනි 07 වන දින වාණිජ හා කළමනාකරණ පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ හා  පාසල් අධ්‍යාපනය අවසන් කළ තරුණ පිරිස තුළ රැකියා වෙළදපලට සරිලන ආකාරයෙන් වෘත්තීමය කුසලතා හා දැනුම ඔප්නංවා ගැනීමට අවශ්‍ය පරිසරය හා දැනුම සපයා දීම LED සංවිධානයේ  අරමුණ වේ. මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා, විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා, වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ අධ්‍යක්ෂ, මූල්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය P.N.D ප්‍රනාන්දු මහතා ,නියෝජ්‍ය ශිෂ්‍ය…

Read More