web analytics
comman ගවේෂණ 

දුරකථනයේ අධිභාවිතය

සන්නිවේදනය මූලික මානව අවශ්‍යතාවකි. මානව පරිණාමය ක්‍රමිකව වර්ධනය වීමත් සමඟ තාක්ෂණික දියුණුව ඇති විය.එහි එක් ප්‍රතිඵලයක් ලෙස ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් දුරකථනය සොයාගැනීම මෙන්ම ශබ්දය පිළිබඳ විවිධ විද්‍යාඥයන්ගේ පර්යේෂණ කලඑළි බැසීම සිදුවිය. 1930 න් පසු ජංගම දුරකථනය ව්‍යාප්තවීම ද සිදුවිය.ඒත් සමග පරිගණකය හා තාක්ෂණික පහසුකම් ඉහළ තත්ත්වයකට පත්වෙමින් අන්තර්ජාලය සම්බන්ධතා මෙන්ම නවීන දත්ත සම්ප්‍රේෂණ කිරීමේ විධික්‍රම සහිතව අද සමාජය තුළ ව්‍යාප්තව පවතින ප්‍රබලම සන්නිවේදන උපකරණය බවට ජංගම දුරකථනය පත් විය. තොරතුරු රැස්කිරීම”ගබඩා කිරීම ” වාර්තාකරණය ආදීය සඳහා අදවන විට දුරකථනය අත්‍යාවශ්‍යය අංගයකි. ස්පාඤ්යෙ බාසිලෝනියානු නුවර මනෝ විශ්ලේෂකයෙක් වන ඇන්ඩ්‍රියාස් ගොන්සාලිස් පවසන්නේ  මිනිසුන්…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

පිය සුවඳ

අනියත කදුළු කැට සඟවා සිනාසුන තනි නොතනියට වැල් ඇඳ දුක නිවාලන සිත තනියට සිටි සඳ දැන් අමාවක තනිකම දැනේ තරු නොමැතිව හිස් අහසට සුවඳ ඔබේ ගෙපිලේ සිට අතවනනා නුඹ නොමැති දුකින් ගෙපිල ඳ හඩ නඟනා සිහිනෙන් අත වනයි කවුදෝ නිතර මා දුටුවේ එසැනින් සිහිනේ අදුර මගේ ලොවට හිරු ද අදුරු වී පුතුනි ඒ ඔබ ලොව තනන්නයි නිතිනි අමාවක ද ඇත අහසේ පසළොස්වක සඟවා ඇඹුල් ගසෙන් සැමදා කපුටෙක් හැඬුවා සෙනෙහස දෝතින් ගෙන එන්ට ඔබ පැලදු රන් ඔටුණු ත් බර වැඩි ද ඔබ ගිය දුරවත් නොපෙනේ පුතුනි මට ගමේ සුවඳ තාමත් මතකයේ…

Read More
comman ගවේෂණ 

Self-Realization Depicted in “And of Clay Are We Created”

An Introduction to the Analysis The short story, “And of clay are we created, by Isabel Allende conveys to us that realizing one’s own humanity through the humanity in the other person is more precious than seeking popularity and fame in the world of television. The protagonist of the story, Rolf Carle, recalls his long buried memories and understands his guilt about the plight of his own sister by associating Azucena with her. Moreover, he accepts that the risks undergone by him in his career as a journalist have become…

Read More
comman NEWS 

PR ZONE 2016

‘සබැදියාවේ සංක්‍රාන්තිය’ මැයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ ‘මහජන සම්බන්ධතා කලාපයේ 2016’ (PR ZONE 2016)  කිත්සිළු වික්‍රමසිංහ මහතා ඇතුළු වාද්‍ය වෘන්දය හා මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ශිෂ්‍ය සංගමය එක්ව ඉදිරිපත් කරන ‘පැදුරු සාජ්ජය’ නොවැම්බර් මස 23 සවස 7.00 ශිෂ්‍ය මධ්‍යස්ථානයේ බාස්කට්බෝල් පිටියේ දී පැවැත් වේ. දසිනි මදුරසිංහ

Read More
comman NEWS 

‘තා 2016’

විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ සංස්කෘතිකමය දැනුවත් බව ප්‍රවර්ධනය හා විද්‍යාර්ථීන්ගේ මෘදු කුසලතා හා නායකත්ව කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ දෘශ්‍ය කලා හා සැලසුම්කරණ සහ ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකය විසින් සංවිධානය කළ ‘තා 2016’සංස්කෘතික සංදර්ශනය 2016 නොවැම්බර් මස 15 වන දින විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේ දී පැවැත්විණ. මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා, මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී.එම්.සේමසිංහ මහතා, වෛද්‍ය පීඨයේ වෛද්‍ය ක්ෂුද්‍ර ජිව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්.පී සුනිල් චන්ද්‍ර…

Read More
comman NEWS 

PR ZONE 2016

‘සබැදියාවේ සංක්‍රාන්තිය’ මැයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ ‘මහජන සම්බන්ධතා කලාපය 2016’ (PR ZONE 2016) නොවැම්බර් 22, 23, 24 යන දිනයන්හි දී පැවැත්විණ. ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මාපා තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන සම්බන්ධතා කලාපයේ විනෝද ක්‍රීඩා කලාපය, ආහාර පාන කුටි, ඡායාරූප කුටි නොවැම්බර් 22 දින පැවැත්විණි. දසිනි මදුරසිංහ  

Read More
comman NEWS 

INFOTEL 2016 තරගාවලියේ දී කැලණිය විශ්වවිද්‍යාලය දස්කම් දක්වයි

2016 නොවැම්බර් මස 11 වන දින සිට 13 වන දින දක්වා BMICH හි පැවති දේශයේ විශාලතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනය වන INFOTEL 2016 තරගාවලියේ දී කැලණිය විශ්වවිද්‍යාලය දස්කම් දැක්වීය. කැලණිය විශ්වවිද්‍යාලයේ කර්මාන්ත පරිපාලන අධ්‍යයනාංශයේ මෘදුකාංග ඉංජිනේරු (B.Sc.) සිසුන් හා කළමනාකරණ හා තොරතුරු තාක්ෂණ සිසුන්(B.Sc.) විසින් නිර්මාණය කරන ලද IoT-based Smart Systems මෙහිදී ප්‍රදර්ශනය කෙරිණ. කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා, තාක්ෂණ සහාය හා නව සොයාගැනීම් පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය දීයමුල්ල මහතා සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ලබා දුන් සහයෝගය අති මහත් ය. කැලණිය විශ්වවිද්‍යාලයීය…

Read More
comman NEWS 

ආරාධිත විශ්වවිද්‍යාල සය සාමාජික හොකී තරඟාවලිය 2016

විශ්වවිද්‍යාල ක්‍රීඩා කණ්ඩායම් අතර සහයෝගීතාව වර්ධනය හා ක්‍රීඩාවේ උන්නතිය අරමුණු කරගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශයේ උපදේශකත්වය හා අධීක්ෂණය යටතේ විශ්වවිද්‍යාලයීය හොකී (කාන්තා/ පිරිමි) කණ්ඩායම විසින් සංවිධානය කළ ආරාධිත විශ්වවිද්‍යාල සය සාමාජික හොකී (කාන්තා/ පිරිමි) තරඟාවලිය 2016 නොවැම්බර් මස 09 වැනි දින විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ක්‍රීඩා පිටියේදී පැවැත්විණ. මෙම තරඟාවලිය සඳහා සබරගමුව විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය,පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය,කැලණිය විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය,රජරට විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල නියෝජනය කරමින් හොකී (කාන්තා/ පිරිමි) කණ්ඩායම් සහභාගි විය. මෙහි සමාරම්භක අවස්ථාව සඳහා උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා, ක්‍රීඩා උපදේශක මණ්ඩලයේ සභාපති…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

තුරු පත් පවත

අහස හඬනා දවසක සික්ස් පැක් අහිමි තුරු පත් සතුටු කඳුළෙන් තෙත් විණි දිදුල නගමින් හිනැහිණි හිරු චණ්ඩ වූ දවසක ඒ අහිංසක තුරු පත් පැහැය අහිමි ව වියැලිණි ගසෙන් ගැලැවී විසි විණි නිදහසේ ආ සුළඟක් දුබල තුරු පත් කැන්දන් අයාලේ මඟ ඉගිළිණි දිනෙක සුළඟත් නැවැතිණි අහස දන්නේ නැතිවැති හිරුට මේ ගැන වග නැති සුළඟටත් වෙන මං ඇති තවත් තුරු පත් ඇති නිසා ගසට කිසි ගාණක් නැති කඳුළු වියැළී හුදෙකලා වී තුරු පතක් මියැදෙන්නැති   චලක ප්‍රමුදිත ලුණුවිලගේ  

Read More