web analytics
You are here
comman තෙවැනි ඇස 

ඇය අසුනේ වාඩී වී..

සද බබළන රිදි රැයක ඇය හිමි නිදන මොහොතේ විවර වූ කවුළුව අසල, අසුන් ගෙන පෙරී එන ආලෝකයේ ලියයි ඇය කවක් එළඹෙන අනාගතය ගැන   දැඩි වූ දූ පුතුන් ඇය දමා යන අයුරු ඈ තනි වෙන අයුරු   සුමුදු සුවදැති මල් පොකුරු පිපෙනු ඇත. ළපටි පැළ ඵල දරනු ඇත. අහෝ! කවුරුන් දකී ද?   දවස කෙතරම් දිගු ද? තිර රෙදි පමණක් සෙලවෙන ගොළු නිවසක   පරිවර්තනය අමාලි උත්පලා නන්දසිරි

Read More
comman ගවේෂණ 

පිළිකාවට තිත….

ලාංකේය ජනතාව තම නිදහස උත්කර්ෂවත් ලෙස සමරනු ලබන පෙබරවාරි 04 වන දින ලාංකීකයන් විෂයෙහි නොමැකෙන මතක සටහන් එක්කරලන්නට සමත් දිනයකි. නමුත් බොහෝමයක් දෙනාට පෙබරවාරි 04 යනු ජාත්‍යන්තර පිළිකා දිනය ලෙස ද නම් කර ඇති බව අමතක ය. නමුත් පිළිකා යන වසන්ගතය නම් අමතක කරලීමට ඉඩකඩක් නොමැති තරමට සමාජය පුරා බෝවන රෝගී තත්ත්වයක් විලස පැතිර ඇත. පිළිකා යනු සිරුරේ සෛලවල ඇති වන රෝගී තත්ත්වයකි. වරෙක එය බටහිරට පමණක් සීමා වූ රෝගයක් විය. නමුත් අද එය ලෝකය පුරාම ව්‍යාප්ත වු රෝගයකි. ලෝකය පුරාම ඉතාමත් ශිඝ්‍රයෙන් ව්‍යාප්තව වෙමින් පවතින පිළිකා රෝගය දැනටමත් බොහෝ…

Read More
comman කාලීන 

නිදහස් සැමරුම්

වසර 70 ක් ලබන්නට ආසන්නයේ පවතින නිදහසේ  සැමරුම් අපි වර්ෂයක් පාසා සිදු කරනු ලබනවා. වසර ගණනාවක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවට එදා නිදහස ලබා ගැනීමට හැකි වීම රටක් ලෙස අපි ලැබූ විජයග්‍රහණයකි. වසර ගණනක නිදහස් සටනේ ප්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරි  04 වන දින මෙරට වැසියන්ට නිදහසේ පහස විදින්නට වාසනව හිමි විය. එදා ඔවුන් නිදහස උත්සවශ්‍රීයෙන් සැමරූ  බව නිදහස් සැමරුම් ඉතිහාසයේ යටගියාව සොයන්නෙකුට හමු වේ. නිදහස් හිමි වීම  මෙරට වැසියන්ට සුබ ලකුණක් විය. එදා මුළු ශ්‍රී ලංකාවම උත්සවශ්‍රීයෙන් ඇලලී ගියේ නිදහසේ ප්‍රථම පාර්ලිමේන්තුව ආරම්භයට සමගාමි ව නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය ප්‍රමුඛ…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

සංශෝධන

එක් ටැම් ගෙවල් සුණු කොට ගාමිණී පැමිණි විලසට… නො ආවත් නුඹ, සටනින් ම ඇරඹුණ ප්‍රේමය ගෝත්‍රය පවා නොතැකුව සියල්ලන්ට ම ජය පතන අන්ත ලෙස පරාජය වුණ විජය.. දුටු සැණින් නුඹ වසඟ නොවුණ ද ආදරණීය යක්ෂණිය වූ කුවේණිය අභිෂේකයට නුසුදුසු හින්දා ම හිස මුඩු කරන් නැව් නගිනු ඇත පිරිවරත් අහිමිව… විජයට පතා සුජය…!!!   මරියා

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

මාතෘකාව අහිමිව

මතකයක් ඉතිරි කර මගක් නැති ගමනක් ය හැරයාම සැනසුමත් නැසුන තැන වැනසුමක් දැන දැන ම ළතැවීම නළුකමක් නොමැති තැන රඟහලක් තිබුනේලු අඳුරේ ම අවසරක් නැතිව ආ අවසනක් පවතී ද නුඹ ගාව…. —………— මරියා

Read More
comman ගවේෂණ 

නවම් මහේ වගතුග

ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ දෙවන මාසය වන පෙබරවාරිය සිංහල මාස ක්‍රමයට අනුව හැඳින්වෙන්නේ නවම් මස යනුවෙනි. නවම් මස ඇති සුවිශේෂීත්වය වන්නේ මෙම මාසය අධික අවුරුද්දක යෙදුණි නම් දින 29 කින් ද නැතහොත් දින 28 කින් ද සමන්වත වීමයි. දින දර්ශනයේ දෙවන පෝය වන්නේ පෙබරවාරි මස යෙදෙන නවම් පොහොයයි. නවම් පොහොය බුදු සසුනේත් බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික දිනයකි. සුදුස්සන්ට සුදුසු තැන ලබා දීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි. සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමීම සිදුවූවේ නවම් පොහොය දිනයක ය. සම්බුද්ධ ශාසනයෙහි ප්‍රථම වරට මහා සංඝ සන්නිපාතය සිදුවූයේත්…

Read More
comman NEWS 

පේ‍්‍රමවන්ත කුමාරයෝ – William Shakespeare Drama – Mid Summer Night’s dream

මහාකවි විලියම් ශේක්ස්පියර්ගේ Mid Summer Night’s dream  නාට්‍යය ප‍්‍රියංකර රත්නායකගේ අධ්‍යක්‍ෂණයෙන් ‘‘පේ‍්‍රමවන්ත කුමාරයෝ’’ නමින් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය හා Academic Players සමාජයේ විවිධ පංති අතර මනුෂ්‍ය ජීවිතය කෙරෙහි පේ‍්‍රමයේ බලපෑම කවරාකාර ද? විශේෂයෙන් ම තාරුණ්‍යයේ පේ‍්‍රමය කෙරෙහි වැඩිහිටි සමාජයේ විරෝධතා හා ඊට එරෙහි ව යෞවන පේ‍්‍රමය කරන අරගලය මෙම නාට්‍යයේ තේමාවයි. ශේක්ස්පියර්ගේ ප‍්‍රබලත ම සුඛාන්ත නාට්‍යයක් වන Mid Summer Night’s dream  විවිධ අර්ථකථන සහිත ව ලොව විවිධ රටවල නාට්‍යයට, සිනමාවට නැගී ඇත. සමාජයේ ඉහළ ම පංතිය මෙන් ම පහළ ම පංතියේ යෞවන පේ‍්‍රමය ශෘංගාරාත්මක හා හාස්‍ය රසයෙන් අනූන ව…

Read More