web analytics
You are here
comman අයාලේ ගිය සිතුවිලි 

අමරණීය මිනිසෙක් වෙනුවෙනි…

ධරණීය තලයම නිසලය..
අප හදවත් පමණක් සසළය…
මරණීය වේදනාවකි එය..
ඔබ මළවුන් අතරය…

රමණීය කවියකි ඔබ…
සොබා දම් මව් අතින් ලියැවුණ..
අමරණීය මිනිසෙකි ඔබ..
සවනතෙහි සුමධුරව සුගැයෙන…
ඉමේෂා දිල්හානි

 

Related posts

Leave a Comment