web analytics
comman අයාලේ ගිය සිතුවිලි 

අනාගතය

උපාධිය

සහතිකය

පිළිගත් රැකියාවක්

සල්ලි පිරුණු

ජීවිතයක්

අනුන් අභියස

අන් අයගේ සිනහව

සතුට වෙනුවෙන්

උකසට තැබූ

ජීවිතයක්

අවසාන

උරුමය

මගේ සිනහව

මගේ සතුට

මගේ පැතුමන්

බොදව ගිය

මට මා ද අහිමි වූ

ජීවිතයක්………

 

සානිකා ප්‍රියංජලී දිසානායක

Related posts

Leave a Comment