web analytics
comman අයාලේ ගිය සිතුවිලි 

ආදරණීය වස්සානය

 

ඔබ නැතුව

මේ පාලූ මහපොළව

ඉරි තළලා හතරවට

මට ඇහුණා අප්පච්චි

හොර රහසේ හඬන හඬ

බලන් සුසුම්ළන කුඹුරු දෙස

ආදරණීය වස්සානය

හැකිනේ නුඹට

එක ම එක දවසකට

මේ පැත්තේ ඇවිත් යන්න

 

සුපුන් පි ජයසිංහ

Related posts

Leave a Comment