web analytics
You are here
NEWS 

වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශ වාර්ෂික සමුළුව හා Finance Today සඟරාව එළිදැක්වීම

කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශය හා මූල්‍ය කළමනාකරණ ශිෂ්‍ය සංගමය ‘’Corporate Sustainability ‘’ යන තේමාව යටතේ සංවිධානය කළ දෙවන වාර්ෂික සමුළුව හා Finance Today සඟරාව එළිදැක්වීම පසුගිය දා (දෙසැ. 14) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුරේදී සිදුකෙරිණ.

මෙම අවස්ථාවට පරිගණක හා තාක්ෂණ පීඨයේ පීඨාධිපති ආචාර්ය පී.ජී විජයරත්න මහතා, වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය එස්.එම්.ඒ.කේ සමරකෝන් මහතා ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය, CSR Lanka ආයතනයේ සභාපති චන්දුල අබේවික්‍රම මහතා , Hayleys Agriculture ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ රිස්වි සහීඩ් මහතා, Fonterra Brand Lanka ආයතනයේ අලෙවි කළමනාකරු දිලූෂාන් දහනායක මහතා සහ වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශ විද්‍යාර්ථීන් සහභාගි විය.

 

Related posts

Leave a Comment