web analytics
You are here
comman තෙවැනි ඇස 

ජීවිතය හා වේදනාව

‘‘මට ජීවිතය අසීරු යැයි

දෙවරක් පසක් විය.

එකක් ඔබගේ පැමිණීමට පෙරය.

අනෙක ඔබ ගිය පසු ය.

ඔබගේ වෙන්වීම නිසා

මට දැනුණු වේදනාව

අනෙක් සියලුම

වේදනාවලින් මා මුදවාලී ය.

දැන් කිසිම වේදනාවකට

මා වෙත පැමිණිය නොහැකිය

එහි ගෞරවය

ඔබට ය.’’

 

ඕෂෝ

 

 

Related posts

Leave a Comment