web analytics
You are here
comman අයාලේ ගිය සිතුවිලි 

හුස්ම

සුළගකී ආගන්තුක…..
නුඹ
හුස්මක්ව ලෙන්ගතු
හද මැදුර වෙත
ඉද හිට වඩ්න
ඇට මිදුළු තුළ හිද
යලි නොඑන්නට ගිය……
නමුදු
වඩිනු මැන යලි වරක්
රැගෙන යන්නට මා..
සෙව්වන්දි විතාන

Related posts

Leave a Comment