web analytics
comman තෙවැනි ඇස 

පීඩාව

අන් අයෙකු ඔබට පීඩා කළහොත්

එම පීඩනය ඔබට අමතක කළ හැකි ය.

එහෙත්,

ඔබ වෙනත් අයෙකුට පීඩා කළහොත්

සෑම අවස්ථාවකදී ම ඔබට එය

සිහිපත් වෙයි.

 

ඛලීල් ජිබ්රාන්

Related posts

Leave a Comment