web analytics
You are here
comman NEWS 

උපනෙත – 2016


කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර පීඨයේ ලලිත කලා අධ්‍යයන අංශයේ නාට්‍ය හා රංගකලා සහ ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය මගින් සංවිධානය කරන ලද උපනෙත – 2017 ජනවාරි 18 හා 19 දෙදින ලයනල් වෙන්ට්ඞ් කලාගාරයේ දී පැවැත්වේ.

දහ නවවන වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ප‍්‍රතිබිම්බ කලා ශාස්ත්‍රවේදී විශේෂ 2011/2012 වසර විද්‍යාර්ථින් විසින් සිදු කරනු ලබයි.

 

 

Related posts

Leave a Comment