web analytics
comman තෙවැනි ඇස 

දැන් මට තනි නැත

නොගැයූ ගීයක
තනුවක් වී…
නොහෙළූ කඳුළක
සිහිළක් වී…
නො පැතූ කළලක
පැතුමක් වී…
නොපෙනී ඔබ මා සමඟ සිටී…
දැන් මට තනි නැත!

සේකර .

Related posts

Leave a Comment