web analytics
comman අයාලේ ගිය සිතුවිලි 

මාතෘකාව අහිමිව

මතකයක් ඉතිරි කර
මගක් නැති ගමනක් ය
හැරයාම
සැනසුමත් නැසුන තැන
වැනසුමක් දැන දැන ම
ළතැවීම
නළුකමක් නොමැති තැන
රඟහලක් තිබුනේලු
අඳුරේ ම
අවසරක් නැතිව ආ
අවසනක් පවතී ද
නුඹ ගාව….

—………—

මරියා

Related posts

Leave a Comment