web analytics
comman අයාලේ ගිය සිතුවිලි 

සංශෝධන

එක් ටැම් ගෙවල් සුණු කොට ගාමිණී පැමිණි විලසට…

නො ආවත් නුඹ,

සටනින් ම ඇරඹුණ ප්‍රේමය

ගෝත්‍රය පවා නොතැකුව

සියල්ලන්ට ම ජය පතන

අන්ත ලෙස පරාජය වුණ

විජය..

දුටු සැණින් නුඹ

වසඟ නොවුණ ද

ආදරණීය යක්ෂණිය වූ

කුවේණිය

අභිෂේකයට නුසුදුසු හින්දා ම

හිස මුඩු කරන් නැව් නගිනු ඇත

පිරිවරත් අහිමිව…

විජයට පතා

සුජය…!!!

 

මරියා

Related posts

Leave a Comment