web analytics
You are here
comman NEWS 

ගිණුම්කරණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ තුන්වන කණ්ඩායමේ සමාරම්භක උළෙල

කැලණිය විශ්වවිද්‍යාලීය වාණිජ හා කළමනාකරණ අධ්‍යයන අංශය විසින් පවත්වා ගෙන යන ගිණුම්කරණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ තුන්වන කණ්ඩායමේ සමාරම්භක උළෙල පසුගිය දා (අප්‍රේල් 02) වාණිජ හා කළමනාකරණ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට වාණිජ හා කළමනාකරණ පිඨයේ වැඩ බලන පීඨාධිපති ආචාර්යය අජන්ත සමරකෝන් මහතා, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන සමීක්ෂණ මණ්ඩලයේ තාක්ෂණික කළමනාකරු මොනිටා බණ්ඩාර  මිය, කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආරියරත්න ජයමහ මහතා  ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

 

සානිකා ප්‍රියංජලී දිසානායක

Related posts

Leave a Comment