web analytics
You are here
comman අයාලේ ගිය සිතුවිලි 

ගයන ප්‍රේමය…

ඇහි පියන් යට මතක තවරා

නිද්‍රාව ගෙන පළා ගිය නුඹ

හෘදයේ දොර කවුළු අබියස

ඉන්ද්‍රජාලය මකාලනු මැන

වරෙක එපිටින් වරෙක මෙපිටින්

අවුත් බිඳලන මේ නිසොල්මන

කාලයේ මාත්‍රාව අහපන්

ප්‍රේමයම ගායනාවක් මට….

 

නලිනිකා ලක්ෂාණි

 

Related posts

Leave a Comment