web analytics
You are here
comman ගවේෂණ 

ජයග්‍රහණයේ මාවත

අරමුණක් යනු ජීවිතයේ තවත් එක් අධිෂ්ඨානයකි. ඔබ අප සියලු දෙනා අපේ ජීවිතයේ යම් යම් අවස්ථාවන්හිදී ඇති කරගත් අරමුණු පෙරදැරිව ක්‍රියා කරයි. නමුත් බොහෝ පුද්ගලයන් එම අරමුණ කරා ළඟා  වීමට නොහැකිව පසුතැවෙයි. අරමුණ කරා ළඟා වීමට හැකි වූ සුළුතරයක් පිරිස ජයග්‍රාහකයින් ලෙසත්, අරමුණ කරා ඉක්මණින් ළඟා වීමට නොහැකි වූවන් පරාජිතයන් ලෙසත් හැඳින්වීමට සමාජය පෙළඹී සිටිති. නමුත් ස්ව අරමුණ හොඳින් හඳුනාගෙන සිටීම හා එම අරමුණ කරා සෙමෙන් ළංවීම ජයග්‍රහණයක් කොට සලකන්නේ ඉතා සුළු පිරිසක් පමණි.

පෞරුෂත්වය පිරිපුන් පුද්ගලයෙකු ලෙස අප අපගේ අරමුණ හොඳින් හඳුනාගෙන සිටීම ම අප ලබන ජයග්‍රහණයකි. අරමුණ කරා යන ගමනේ දී ඇතැම්විට සිදුවන අපහසුවීම් නිසා යම් යම් පසුබෑම්වලට මුහුණ දුන්නද ඒවා අත්දැකීම් කොට ගෙන ජයග්‍රහණය කරා ගමන් කිරීම පෞරුෂ සම්පන්න පුද්ගලයාගේ ලක්ෂණයකි.

 

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment