web analytics
comman අයාලේ ගිය සිතුවිලි 

මල් දන්සැල


මහා දන්සැල් ඉදිවන

වෙසක් පුන් පොහෝ දින

දුටුවෙමි දන්සැලක්

මහා දන්සැල් පරදන

 

පුංචි හිත් එකමුතුව

නෙළාගෙන මල් මිටක්

දන් දෙති සැමදෙනට

කුසල් සිත් පෙරදැරිව

 

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment