web analytics
You are here
comman තෙවැනි ඇස 

ජය හා පැරදුම

ජයං වේරං පසවති – දුක්ඛං සේති පරාජිතො
උපසන්තො සුඛං සේති – හිත්වා ජය පරාජයං

ජය ගන්නා පරදින්නහු තුළ වෛරය උපදවයි. පරාජිතයා දුක සේ වෙසෙයි. සන්සුන් තැනැත්තා දිනුම් පැරදුම් නැතිව සැප සේ කල් යවයි.

-ධම්මපදය, සුඛ වග්ග:5

 

Related posts

Leave a Comment