web analytics
comman NEWS 

පොතක් දී සනසවමු එක සිතක්

කියවන්න පොත් ඇතත්..
කියවන්න නැත අපට ආසාවක්..
කියවන්න ආසවුන් නිසාවෙන්..
පොතක් දී සනසවමු එක සිතක්..

 

අවම පුස්තකාල පහසුකම් සහිත බණ්ඩාරවෙල ආසන්න කුඩා පාසලකට පුස්තකාල පහසුකම් ලබා දීමේ වැඩසටහන ඔබටත් දායක විය හැකි ය.

පළමු ශ්‍රේණියේ සිට පාසලේ උසස් පෙළ දක්වා දරුවන්ට භාවිත කළ හැකි විෂය සමගාමී කෘති, නවකතා, කෙටිකතා, කවි පොත් මැයි මස 29 දිනට ප්‍රථම ලබා දිය හැකිය.

 

විමසීම්

07164116207 – අමාලි අනුරුද්ධිකා (ගිගිණි) – ලේකම්, ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය

0713167251 – ජනනි ඉෂංකා (ෆ්ලවර්)

0716731876 – පියුමි (වින්ඩි)

 

 

ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

 

Related posts

Leave a Comment