web analytics
comman තෙවැනි ඇස 

චින්තනය

අහසේ පියා සලන පක්ෂියෙකු වැන්න.

වචනය නම් වූ කැදැල්ලෙහි

එම පක්ෂියාට

සිය අත්තටු දිග හළ හැකි නමුදු

ඒ තුල කිසිවිටෙක පියාසර කළ නොහැක.

 

ඛලීල් ජිබ්රාන්

Related posts

Leave a Comment