web analytics
අයාලේ ගිය සිතුවිලි 

අවර්ණ ය වර්ණ

හිස් තැනක් පුරවන්න

මළගමක් සරසන්න

අහස් ගඟ කලඹලා

වලාකුළකින් ගෙනා

සිත්තරා මග හැරපු

ශ්වේත වර්ණය නුඹ..

හැඳින්නෙමි ,

වැහි අතර හිරු එබුණු

අරුමැසි ම හැන්දෑවෙ

නුඹ විසිරිලා ගිහින්

අවර්ණ ම

නුඹ සතුව

වර්ණ බෝ තිබුණු බව

ඉඳු දුන්න

දැකීමෙන්…

 

මරියා

Related posts

Leave a Comment