web analytics
comman NEWS 

Merge 2016’’ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය

කැලණිය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා හා සැලසුම්කරණ සහ ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකය මගින් සංවිධානය කළ ලකීෂා ප්‍රනාන්දුගේ “ Merge 2016’’ දෘශ්‍ය කලා ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය පසුගිය දා (ඔක්.5-8) කැලණිය විශ්වවිද්‍යාලයීය කලාගාරයේදී පැවැත්විණ.

එම්බ්‍රොයිඩර් නිර්මාණ ත්‍රිමාණ ආකාරයෙන් ඉදිරිපත් කෙරෙන නිර්මාණ රැසකින් සමන්විත වූ මෙම දෘශ්‍ය කලා ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව සඳහා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, දෘශ්‍ය කලා හා සැලසුම්කරණ සහ ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකයේ අංශ ප්‍රධාන ආචාර්ය ප්‍රශාන්තී නාරංගොඩ මහත්මිය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථීන් රැසක් සහභාගි වූහ.

 

Related posts

Leave a Comment